State-of-the-art online classroom experience.
Well-structured study materials in your hands.
Track your results and grow confidently.
ඉංග්රීසී දන්න කෙනෙක්ගෙන්ම ඉංග්රීසි ඉගෙනගන්න
මෙම පාඨමාලාව සා/පෙළ විභාගයට සූදානම් වන සිසුන් සඳහා ඉංග්රීසි විෂය සඳහා ක්රමවත් පෙර සූදානමක් සපයයි. ප්රශ්න පත්රයේ කොටස් අනුව සකස් කර ඇත: comprehension, ව්යාකරණ, ව්යුහගත රචනා සහ කෙටි පිළිතුරු. සෑම කොටසකදීම විභාගයේ භාවිත වන ප්රශ්න ආකෘති, ඒවාට අදාළ ලකුණු දීමේ නිර්ණායක සහ එම නිර්ණායක සපුරාලන පිළිතුරු ක්රම ආවරණය කෙරේ.
No videos yet. Stay tuned!
Gallery is currently empty.
Get daily updates, announcements, and quick tips.
Join WhatsAppWatch our free video lessons and tutorials.
SubscribeFollow our page for news and updates.
FollowHave questions about our classes or need support? We usually reply within a few hours. You can also reach us directly on WhatsApp.